Showing posts with label ඇරඹුම. Show all posts
Showing posts with label ඇරඹුම. Show all posts

හුඟ කාලෙකින් ලියන කවිය....

සුදු ගවුමේ කරට උඩින් වැටෙන

සුදු කොණ්ඩ පටිය කරකව කව
කවි ලිව්වට පස්සෙයි..
කතන්දර කවි කරන්න
කයි කතන්දර කියන්න..
කවියට ඇරුණ හිත
මේ විදියට
උපන්නේ ...