පරණ වෙච්චි පෙම් කවිය..



රිය සක හඬට යටවී..
ඒ සී එකෙන් වට වී...
අහසක් උස මැදුරු වලට මුවා වීගෙන
ඩොලරය බලගත් නිසා
වෙසක් එකට පස්සෙන්දා
වැඩක් නැතුව ගෙදර ඉන්දැද්දි
මට උඹ මතක් විය
කාලෙකින් නොලියූ හින්දාම
සෑහෙන්න පරණ වූ
පෙම් කවිය..

2 Response to "පරණ වෙච්චි පෙම් කවිය.."

  1. Amila Chathuranga says:
    May 28, 2010 at 4:21 AM

    ලස්සනට ගැලපිලා තියන පදපේලි ටිකක්....

  2. Eranga Perera (Muthu Paba) says:
    July 4, 2010 at 11:15 AM

    Hmm lassanayi nam thamaa..

Post a Comment